• Eka Wihiluwakda - ඒක විහිලුවක්ද
අපි හැමෝම ආසයි විහිළුවක් කරලා හිනාවෙන්න.

ඒත් විහිළුවකින් කාගෙ හරි හිතක් රිදෙනවා නම් ඒක විහිළුවක් නෙමෙයි, හිංසාවක්.

ඒ නිසා, කොට වුණත් හිත නොරිදෙන විහිළු විතරක් කරන්න පුංචි කාලෙ ඉඳන්ම හිතට ගනිමු.."

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha